Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-02-13

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    2026-02-13

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    2026-02-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
    • පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !
    • මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට
    • බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
    • නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
    • කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
    • අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යතුරු පැදියක් කොල්ලකෑ සැකකරු බඩුත් එක්කම මාට්ටුයි

    යතුරු පැදියක් කොල්ලකෑ සැකකරු බඩුත් එක්කම මාට්ටුයි

    2025-06-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.58 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැල්සිරිපුර, මහවෙල මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි කාන්තාවකට තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා කොල්ලකන ලද යතුරු පැදියක් සහ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ ඊයේ(31) සවස් කාලයේ මැල්සිරිපුර, මහවෙල මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි කාන්තාවකට පුද්ගලයෙකු තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා යතුරු පැදිය කොල්ලා පලා යන බවට මැල්සිරිපුර පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කළ බවයි.

    එහිදී අදාළ කොල්ලකරු මැල්සිරිපුර නගරයේ අවන්හලක රථ ගාලක් තුළ රැඳී සිටින බවට රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි නිලධාරීන්ට ලද තොරතුරක් මත ඔවුන් විසින් සැකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පා ඇති බවයි පොලිසිය පවසන්නේ.

    එම අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරුණු සැකකරු පොලිස් නිලධාරීන් විසින් අවශ්‍ය බලය යොදා අත්අඩංගුවට ගෙන ඇති අතර කොල්ලකන ලද යතුරු පැදියද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විසින් පොලිස් නිලධාරීන්ට පොල්ලකින් පහරදී තිබෙනවා.

    ඉන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙක් මේ වන විට කුරුණෑගල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවයි පොලිසිය කියා සිටියේ.

    එසේම සැකකරුද තුවාල ලබා පොල්ගොල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

    සැකකරු ජුනි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ.

    යතුරු පැදිය කොල්ලකෑම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ එරබදුගොල්ල, මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි අයෙක්.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් පුද්ගලයෙකු විසින් පටිගත කරන ලද වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරීන් විසින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් කටයුතු කර ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    මැල්සිරිපුර පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තහතරක් රෝහල් යැවූ පානදුර අනතුර
    ඊළඟ පුව​ත ජනාධිපතිතුමනි… අපිත් එක්ක හැප්පෙන්න එපා… දැන් ගොඩක් දේවල් තියෙනවා හැප්පෙන්න

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි වැසි

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි

    නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    2026-02-13

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    2026-02-13

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-13

    බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි

    2026-02-13
    ක්‍රීඩා පුවත්

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    2026-02-13

    නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    2026-02-13

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group