පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි පැකට් 30,000ක් සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ මෝදර, මුතුවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක ගබඩාවකින්න්බවටයි සදහන් වන්නේ
මෙම වැටලීමේදී සොයාගෙන ගෙන ඇත්තේ, කිලෝග්‍රෑම් 25 බැගින් තිබූ තිරිඟු පිටි බෑග් තොගයක්.