මෙවර ඉදිරිපත් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ හතරවැනි අයවැය බව සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා .
ඔහු මේ බව සදහන් කලේ මොරටුව ආසනයේ සර්වජන බලය කොට්ඨාස සංවිධායක මහත්ම මහත්මීන් හට පත්වීම් ලිපි ප්‍රධානය සඳහා එක්වෙමින් .