අයවැය තුලින් වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1 750 දක්වා ඉහල දමන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවද එය සිදු කල හැකි කාර්යයක් නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කලේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.