Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
    • දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
    • පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෙරට යහපත් කෘෂිකාර්මික පිළිවෙත් නගාසිටුවීමට අවධානය

    මෙරට යහපත් කෘෂිකාර්මික පිළිවෙත් නගාසිටුවීමට අවධානය

    2025-01-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කෘෂිකාර්මික පිළිවෙත් සහ ආහාර සුරක්ෂිතතා ගැටළු පිළිබඳව මාධ්‍යවේදීන් ඇතුළු අදාළ අංශ දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් සකස් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

    ඒ, යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පණිවිඩය මෙරට ආහාර නිෂ්පාදනයේ සියළු පාර්ශ්වකරුවන් සහ සාමාන්‍ය ජනතාව වෙත ඵලදායීව සහ කාර්යක්ෂමව සන්නිවේදනය කිරීමටයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පසුගිය දා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (Food and Agriculture Organization of the United Nations) ශ්‍රී ලංකා සහ මාලදියින නියෝජිත Vimlendra Sharan අතර පැවැති හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

    එහිදී ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ තීරණාත්මක ගැටළු රැසක් සාකච්ඡා කළ අතර,  ආහාර සුරක්ෂිතතාව පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම ද අවධාරණය කර සිටියා.

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ BESPA ආහාර ව්‍යාපෘතිය යටතේ මෙම වසරේ මාර්තු මස මීට අදාල පළමු උපදේශන වැඩමුළුව පැවැත්වීමට ද එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ  ශ්‍රී ලංකා සහ මාලදියින නියෝජිත Vimlendra Sharan මෙහිදී යෝජනා කර තිබෙනවා.

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් උසස් තාක්ෂණයන් සහ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සමඟින් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය නවීකරණය කිරීමට මෙරට ට සහාය දක්වන බව සඳහන්.

    එමෙන්ම ඵලදායිතාව සහ දිගුකාලීන පැවැත්ම ඉහළ නැංවීම සඳහා පාංශු කළමනාකරණය, ගුණාත්මක පොහොර භාවිතය සහ ඉතා සුදුසු කෘෂි විද්‍යාත්මක භාවිතයන් අවධාරණය කරමින් තිරසාර භාවිතයන් පිළිබඳව කුඩා වතු හිමියන් පුහුණු කිරීම ද සිදු කරනු ලබනවා.

    ශ්‍රී ලංකාවේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ක්‍රියාකාරී කණ්ඩායම කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, ජල කළමනාකරණය, වන වගාව, හදිසි ප්‍රතිචාරය සහ වෙනත් ආශ්‍රිත විෂයයන් පිළිබඳ පුළුල් පළපුරුද්දක් ඇති දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයින්ගෙන් සමන්විත වනවා.

    එම සම්පත් දායකයින්ගේ උපරිම ප්‍රයෝජන ගැනීම සඳහාත් එම කණ්ඩායම් මෙරටට යෝග්‍ය ආකාරයෙන් සකස් කළ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහාත් උපරිම සන්නිවේදන දායකත්වය ලබා දීමට සුදුසු සැලැස්මක් කඩිනමින් සකස් කරන ලෙස ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව සඳහන්.

    පෙර පුව​තදහස් ගණනක් පලස්තීනුවන් උතුරු ගාසා තීරයට
    ඊළඟ පුව​ත පැතුම් නිස්සංකට පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වෙයි

    සබැ​ඳි පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    2026-03-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group