මෙම වසරේ පළමු මාස 07 ක කාලය තුලදී යොවුන් වියේ ගැබ් ගැනීම් සම්බන්ධ පැමිණිලි 44ක් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබී තිබෙනවා.
එම කාලය තුල ළමයින් සම්බන්ධ පැමිණිලි 5461 ක් සහ ළමුන් බරපතළ ලෙස ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධ පැමිණිලි 141 ක් ද ලැබී ඇති බවයි සදහන් වන්නේ.
එමෙන්ම ලිංගික අතවර කිරීමට අදාළ පැමිණිලි 330 ක් හා ස්ත්‍රී දූෂණ සම්බන්ධ පැමිණිලි 32 ක් ද ලැබී ඇති බව එම අධිකාරිය සදහන් කලා.
උණුසුම් පුවත්
- විදෙස් කතකගේ ජීවිතය පොලිසිය බේරාගනී
- අශෝක රන්වලගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි
- මෙරට ඩිජිටල්කරණය සදහා ලෝක බැංකුව නව ව්‍යාපෘතියක් අනුමත කරයි
- බදුල්ල – අඹේවෙල දුම්රිය ගමන අද සිට යලි ධාවනයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
- ආපදා සහන සම්බන්ධයෙන් ජනපතිගෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යට ප්‍රශංසා
- අද දවසේ කාලගුණ තත්ත්වය
- බෙල්ලනගේ වැඩ තහනම්











