මෙම වසර තුල අසු තුන්දහසකට වැඩි ප්‍රමාණයක් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා .
කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩි ප්‍රමාණයක් රෝගීන් වාර්තා වී ඇති බවයි ඔහු සදහන් කලේ .
මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව අවධාරණය කළා .
මේ ඒ සමබන්ධයෙන් අදහස් පල කල වෛද්‍ය සුදත් සමරවීර මහතා