පවතින වර්ෂාවත් සමග මී උණ ව්‍යාප්තවීමේ අවධානම ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා මහජන පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ජලය එක්රැස්වන හා කුඹුරුවල වැඩකටයුතු සිදු කිරිමේදී සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන ලෙසයි එම සංගමය සඳහන් කළේ.
මේ අතර පවතින වර්ෂා සහිත කාලගුණයත් සමඟ ජල පරිභෝජනයේදී සැලකිලිමත් වන ලෙස ද එම සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.










