Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මියන්මාර් කඳවුරුවල තවත් ලාංකික පිරිසක්

    මියන්මාර් කඳවුරුවල තවත් ලාංකික පිරිසක්

    2025-07-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජයේ දැනුවත්කිරීම් නොතකා අනීතික ලෙස මියන්මාර් සයිබර් අපරාධ කඳවුරුවල සේවයට ගිය තවත් ලාංකික පිරිසක් එහි සිරව සිටින බවට රජයට වාර්තා වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශ කර තිබෙනවා

    රාජ්‍යතාන්ත්‍රික වශයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් එරට අඩස්සියේ සිටින පිරිස් මුදාගන්නා පසුබිමක මියන්මාර හමුදා ආණ්ඩුවේ සෘජු පාලනයට යටතේ නොවන පෙදෙස්වලට ඇතුළුවීමෙන් මෙම පිරිස් මෙසේ අඩස්සියට පත්ව ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කර තිබුණා.

    2024 නොවැම්බර් 25 වන දා 32ක්, 2024 දෙසැම්බර් 16 වන දා 27ක්, 2025 මාර්තු 18 වන දා 14ක් හා 2025 මැයි 07 වන දා 15ක් ආදී වශයෙන් පුද්ගලයන් 88 දෙනෙකු මෙසේ විටින් විට මුදාගනිමින් නැවත ලංකාවට ගෙන්වාගැනීමට රජය පසුගිය කාලයේ කටයුතු කර තිබෙන. බවද ඔවුන් පවසා තිබුණා.

    මෙම සිදුවීම මේ වනවිට කලාපීය ගැටලුවක සිට ගෝලීය ආරක්ෂක තර්ජනයක් දක්වා පුළුල් වී ඇතැයි ද රජයේ අවවාදය නොතකා කෙරෙන මෙම නීතිවිරෝධී සංක්‍රමණවලින් අඩස්සියට පත්වන්නන් බේරාගැනීම අමතර බරක් බවට පත්ව ඇතැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවා.

    නීතිවිරෝධීව සිදුකෙරෙන මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය ද කලක් තිස්සේ ජනතාව දැනුවත් කරමින් සිටින බවද ඔවුන් පවසා සිටියා.

    පෙර පුව​තඑක්ස්ප්‍රස් පර්ල් පරිසර හානිය සම්බන්ධයෙන් නියෝගයක්
    ඊළඟ පුව​ත මේ වසර තුළ රඹුටන් ගස් ආශ්‍රිත අනතුරුවල වැඩි වීමක්

    සබැ​ඳි පුවත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group