Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    2026-04-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පතරොම් තොගයක් සොයා ගැනේ
    • එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
    • පුද්ගලයෙක් දිය රකුසාට බිළි
    • නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
    • දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
    • හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
    • අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැලේසියාවේ හිටපු අගමැතිට පාර්ලිමේන්තු අසුන අහිමිවෙයි

    මැලේසියාවේ හිටපු අගමැතිට පාර්ලිමේන්තු අසුන අහිමිවෙයි

    2022-11-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නූතන මැලේසියාව ගොඩනැගූ ප්‍රකට නායක හිටපු අගමැති මහතීර් මොහොමඩ් ට පාර්ලිමේන්තු අසුන අහිමිවී තිබෙනවා.

    ඒ වසර 53ක පාර්ලිමේන්තු දිවිය අවසන් කරමින්.

    එරට 15 වන මහමැතිවරණය ඊයේ පවත් වුනා.

    කෙසේ වෙතත් මහතිර් මොහොමඩ්ට මැතිවරණය සඳහා තැන්පත් කළ මුදල පවා අහිමිවී ඇත්තේ ඊට සරිලන ඡන්ද ප්‍රතිශතයවත් ලබා ගැනීමට නොහැකිවීමෙන්.

    පෙජුආන්ග් පක්ෂයට නායකත්වය දුන් 97 හැවිරිදි ඔහුගේ මැතිවරණ ආසනයෙන් ලබා ගෙන ඇත්තේ ප්‍රකාශිත වලංගු ඡන්ද 47,500 න් ඡන්ද 4,566 ක් පමණයි.

    මැතිවරණ කොමිසමට අනුව එම ආසනය දිනාගනු ලැබුවේ පෙරිකාටන් ජාතික සන්ධානය නියෝජනය කරන අපේක්ෂකයායි.

    මහතිර් මොහොමඩ් පවසන්නේ ඡන්ද ප්‍රතිඵලය පිළිගත නොහැකි බවයි.

    මහතිර් මොහොමඩ් 1981 සිට 2003 දක්වා වසර 22 ක් මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

    පසුව ඔහු 2018 වසරේ දී යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ එවකට පැවති පාලනය මැලේසියානු ජනතාව විසින් බරපතළ ලෙස ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

    ලෝක දේශපාලනය තුළද ජීවමානව සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකු ලෙසයි මහතිර් මොහොමඩ් සැළකෙන්නේ.

    ඔහු සක්‍රීය වයස්ගතම දේශපාලනඥයා ලෙස පසුගියදා ගිනස් වාර්තා පොතට ද එක්වුණා.

    පෙර පුව​තදුම්රිය කාලසටහන් සංශෝධනය කෙරෙයි
    ඊළඟ පුව​ත දෙසැම්බරයේ IMF ණය එකඟතාව ගැන අවිනිශ්චිතභාවයක්

    සබැ​ඳි පුවත්

    පතරොම් තොගයක් සොයා ගැනේ

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට

    දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    2026-04-02

    නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-04-02
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group