Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විමල් වීරවංශ උසාවියට පැමිණේ
    • නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු
    • කාලගුණයෙන් රතු නිවේදනයක්
    • දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට
    • කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්
    • පාස්කු නඩුවේ තීන්දුව හෙට
    • නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ
    • කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාළු මිල නිසා හැටන් පාරිභෝගිකයන්ට දවල් තරු පෙනෙයි

    මාළු මිල නිසා හැටන් පාරිභෝගිකයන්ට දවල් තරු පෙනෙයි

    2025-06-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.109 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් නගරය ආශ්‍රීත ප්‍රදේශයන්හි මාළු මිල දැඩි ලෙස ඉහළ යාමත් සමගින් ප්‍රදේශයේ බොහෝමයක් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව වාර්තා වනවා.

    ප්‍රදේශවාසී පාරිභෝගියන් පවසන්නේ මෙලෙස දැඩි ලෙස මාළු මිල ඉහළ යාමත් සමගින් තමන්ට අවශ්‍ය මාළු මිලදී ගැනීමට හැකියාවක් නොමැති බවයි.

    එම නිසා දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවයි.

    මේ වන විට ප්‍රදේශ තෝර මාළු කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 3500ත් 3700ත් අතර මිලකටයි.

    එසේම කපන ලද කෙලවල්ලා, තලපත්, පරා කිලෝවක් රුපියක් 2800ත් 2900ත් අතර මිලකටත් කෙලවල්ලා කුඩා කූරි පිටින් කිලෝවක් රුපියල් 2000ක් 2200ක් අතර මිලකට අලෙවි කෙරෙනවා.

    රුපියල් 1400ත් 1600ත් අතර මිලකට ලින්නා සහ සුර පරව් කිලෝවක් අලෙවි කෙරෙන අතර සාලයා කිලෝවක් රුපියල් 900ත් 1000ත් අතර මිලකට අලෙවි කෙරෙනවා.

    බලයා (කූරි) කිලෝවක් රුපියල් 1800ත් 2000ත් අතරත් පරව් කුඩා කූරි කිලෝවක් රුපියල් 2200ත් 2400ත් අතර මිලකටත් අලෙවි කෙරෙනවා.

    මෙම තත්ත්වය සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී අදහස් දැක්වූ මාළු වෙළෙඳුන් කිහිප දෙනෙක්ම කියා සිටියේ රට තුළ පවතින වැසි සහ සුළං තත්ත්වයන් මත ධීවර කර්මාන්තයට එල්ල වී ඇති දැඩි බලපෑම හේතුවෙන් මාළු අස්වැන්න අඩුවීමත් සමග මෙලෙස මාළු මිල ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

    පෙර පුව​තඑකට සූර් වී ගුටි ඇනගෙන අයෙක් රෝහලට
    ඊළඟ පුව​ත කහටගස්දිගිලිය භීතියට පත් කළ මත්කුඩු කල්ලිය සල්ලං වෙයි

    සබැ​ඳි පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group