බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු යළි සක්‍රිය වී තිබෙනවා.
ඒ අලුත්ගමගේ මහතාගේ බිරිය වන සේනානි ජයරත්න අලුත්ගමගේ මහත්මිය විසින් දීර්ඝ ලිපියක් පළ කිරීමත් සමගින්.
බරපතල වැඩසහිතව වසර විස්සක සිර දඬුවමක් ලැබූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටිනවා.
ඔහු සිරගතවීමට පෙර තමා දේශපාලනයෙන් සමුගන්නා බව දැක්වෙන වීඩියෝ පටයක් එක් කිරීමෙන් පසුව පළමු වතාවටයි මෙම දීර්ඝ ලිපිය ඔහුගේ බිරිය විසින් ෆේස්බුක් ගිණුමට එක් කර තිබෙන්නේ.
මෙම ලිපිය මගින් දීර්ඝ පැහැදිළිකි කිරීමක් සහිත වන අතර එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.