වගකීමක් නැති ප්රකාශවලින් රට කලඹන්න ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක් හෝ පාර්ලිමේන්තුවක් ඉඩ නොදෙන බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ඒ කොළඹ, ජාතික පුස්තකාල ප්රලේඛන සේවා මණ්ඩලයේ දී මාර්ටින් වික්රමසිංහ ජන ජීවිතය හා ලේඛන කලාගාරය සුවිශේෂ මැදිරිය විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා (29) එක්වෙමිනි.