Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු නාවික හමුදාපතිට ඇප

    2026-07-22

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-07-22

    අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු නාවික හමුදාපතිට ඇප
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්
    • කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්
    • ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්
    • කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට
    • ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර
    • දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාරක රිය අනතුරු දෙකක්

    මාරක රිය අනතුරු දෙකක්

    2025-11-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ දෙමටගල ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ධාවන වූ කාර් රථයක් විරුද්ධ දෙසින් පැමිනි බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

    අනතුරෙන් කාර් රථයේ රියදුරු බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 51ක් වූ මූනගම, බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් උඩවලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතර කළුතර – පානදුර මාර්ගයේ පානදුර දෙස සිට කළුතර දෙසට ධාවනය වූ වෑන් රථයක් එම දිශාවටම ඉදිරියෙන් ගමන් කළ පාපැදියක ගැටී අනතුරුව විරුද්ධ දෙසින් පැමිණි බස් රථයකද ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

    අනතුරෙන් පාපැදිකරු බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
    මරණකරු වයස අවුරුදු 30ක් වූ කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මෘත ශරීරය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තහුලංනුගේ පුද්ගල ඝාතනයක්
    ඊළඟ පුව​ත උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ගැන CIDයට පැමිණිල්ලක්

    සබැ​ඳි පුවත්

    හිටපු නාවික හමුදාපතිට ඇප

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්

    කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්

    ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු නාවික හමුදාපතිට ඇප

    2026-07-22

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-07-22

    අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්

    2026-07-22

    කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group