Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්

    2026-07-12

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

    2026-07-12

    කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි

    2026-07-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්
    • ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව
    • කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි
    • ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි
    • ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය දිවි සැරිය නිම කරයි
    • සමිති සමාගම් ලියාපදිංචි ගාස්තුවත් ඉහළ දමයි
    • කටාර්හි ගුවන් කඳවුරකට ඉරානයෙන් ප්‍රහාරයක්
    • බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනයට තහනමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාර ගස් දෙකක් දවස් දෙකකට පාසලක් වසයි

    මාර ගස් දෙකක් දවස් දෙකකට පාසලක් වසයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-06-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් කලාප අධයාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් කාසල්රී කාෆැක්ස් දමිළ මහ විද්‍යාලයට විශාල මාර ගස් දෙකක් කඩා වැටීමේ අවදානමක් නිසා පාසල අද(2) සහ හෙට (3) යන දින දෙක වසා දැමීමට තීරණය කළ බව එම විදුහලේ විදුහල්පති ජේම්ස් වික්ටර් මහතා පවසනවා.

    පළමු වසරේ සිට 13 වසර දක්වා ධමුන් 358ක් පමණ අධ්‍යාපනය ලබන එම පාසලේ ආචාර්ය මන්ඩලය 40ක් වනවා.

    පාසල අසලම කඩාවැටීමේ දැඩි අවදානමකට ලක්ව ඇති විශාල මාර ගස් දෙකක් ඇති බවත් එම ගස් දෙක කපා ඉවත් කරදෙන ලෙස හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත මීට පෙර දැනුම්දී තිබුණත් එම ගස කපා ඉවත් කිරීමට මෙතෙක් පියවර ගෙන නොතිබීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.

    එසේම පසුගිය දිනවල පැවැති දැඩි සුළං සහ අයහපත් කාලගුණය හේතුවෙන් එම ගසේ අතු කිහිපයක් පාසලේ ගොඩනැගිලි වෙත කඩා වැටුණු බවයි විදුහල්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් සහ හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාගෙන් නිසි අවසරය ඇතිව පාසල ජුනි 2 සහ 3 යන දිනයන්හි වසා දැමීමටත් පියවර ගෙන තිබෙනවා.

    එසේම පාසලට කඩා වැටීමට අවදානමක් ඇති එම මාර ගස් දෙක හෙට(03) දිනයේදී කපා ඉවත් කරන බවයි විදුහල්පතිවරයා කියා සිටියේ.

    පාසල් භූමියේ පිහිටි තවත් ගස් කිහිපයක් අද(02) දිනයේදී දෙමව්පියන් විසින් කපා ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    පෙර පුව​තකොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තීරණය
    ඊළඟ පුව​ත අනුදි ගුණසේකර දිවයිනට

    සබැ​ඳි පුවත්

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

    කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි

    ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි

    ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය දිවි සැරිය නිම කරයි

    සමිති සමාගම් ලියාපදිංචි ගාස්තුවත් ඉහළ දමයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්

    2026-07-12

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

    2026-07-12

    කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි

    2026-07-12

    ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි

    2026-07-12
    ක්‍රීඩා පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group