Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දළදා පෙරහැරේ දෙවන කුඹල් පෙරහැර අදයි

    2026-08-19

    අස්වැසුම අද සිට ගිණුම් වෙත

    2026-08-19

    නියගයෙන් හානි වූ වගා සදහා වන්දි ලබා දීමට තීරණයක්

    2026-08-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දළදා පෙරහැරේ දෙවන කුඹල් පෙරහැර අදයි
    • අස්වැසුම අද සිට ගිණුම් වෙත
    • නියගයෙන් හානි වූ වගා සදහා වන්දි ලබා දීමට තීරණයක්
    • අයිස් කිලෝ 19 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්
    • වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි
    • හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්
    • ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මානව සම්පත් නැංවීමට ජපානයෙන් වෙමරටට ආධාරයක්

    මානව සම්පත් නැංවීමට ජපානයෙන් වෙමරටට ආධාරයක්

    2026-08-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය සඳහා ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට ජපන් යෙන් මිලියන 282ක හෙවත් රුපියල් මිලියන 591ක පමණ ආධාර ප්‍රදානයක් ලබා දී තිබෙනවා. මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධාන අරමුණ වන්නේ, ජපානයේ විවිධ විශ්වවිද්‍යාල හරහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ තරුණ පරිපාලන නිලධාරීන්ට පශ්චාත් උපාධි පුහුණුව ලබා දීමයි. ඒ තුළින් ඔවුන් අදාළ ක්ෂේත්‍රවල අනාගත ජාතික නායකයින් බවට පත් කිරීමට අවශ්‍ය දැනුම හා කුසලතා වර්ධනය කෙරෙනු ඇති. 2027 වසරේදී ආරම්භ වන වසර 2ක පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා රාජ්‍ය අංශයේ නිලධාරීන් 15 දෙනෙකු ජපානය වෙත යැවීමට නියමිතයි. රාජ්‍ය ප්‍රතිපත්ති, ජාත්‍යන්තර සබඳතා, ජාත්‍යන්තර සංවර්ධනය, සාර්ව ආර්ථික විද්‍යාව, රාජ්‍ය මුල්‍ය හා ආයෝජන කළමනාකරණය, සහ කර්මාන්ත සංවර්ධන ප්‍රතිපත්ති හා ආයෝජන ප්‍රවර්ධනය යන ක්ෂේත්‍ර ගණනාවක් මේ යටතේ ආවරණය වනවා. මෙයට අදාළ ගිවිසුම් ඊයේ කොළඹදී පැවැත්වුණු උත්සවයකදී අත්සන් කළා. ජපාන රජය වෙනුවෙන් ජපාන තානාපති අකියෝ ඉසෝමා සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඊට අත්සන් තැබුවා.

    ආශ්‍රීත පුවත්:  හර්ෂණගෙන් හිස් වූ තැනට නිශාන්ත
    282 million Japanese Yen Akio Izuma harshana suriyapperuma Human Resource Development Scholarship Project Rs. 591 million The Government of Japan
    පෙර පුව​තසංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
    ඊළඟ පුව​ත බොරතෙල් මිල ඉහළට

    සබැ​ඳි පුවත්

    දළදා පෙරහැරේ දෙවන කුඹල් පෙරහැර අදයි

    අස්වැසුම අද සිට ගිණුම් වෙත

    නියගයෙන් හානි වූ වගා සදහා වන්දි ලබා දීමට තීරණයක්

    අයිස් කිලෝ 19 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

    වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දළදා පෙරහැරේ දෙවන කුඹල් පෙරහැර අදයි

    2026-08-19

    අස්වැසුම අද සිට ගිණුම් වෙත

    2026-08-19

    නියගයෙන් හානි වූ වගා සදහා වන්දි ලබා දීමට තීරණයක්

    2026-08-19

    අයිස් කිලෝ 19 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-08-19
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group