Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යෝෂිතට එරෙහි නඩුවක් යළි කල් යයි

    2026-06-10

    කජු ඇහිදින්න ගිය තරුණයා නොඑනගමන් යයි

    2026-06-10

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යෝෂිතට එරෙහි නඩුවක් යළි කල් යයි
    • කජු ඇහිදින්න ගිය තරුණයා නොඑනගමන් යයි
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට
    • හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්
    • කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා
    • වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි
    • ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූනි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහවැලි ගං ද්‍රෝනිය සදහා අධි ගං වතුර – රතු නිවේදනයක්

    මහවැලි ගං ද්‍රෝනිය සදහා අධි ගං වතුර – රතු නිවේදනයක්

    2025-11-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහවැලි ගං ද්‍රෝනිය සදහා අධි ගං වතුර සම්බන්ධයෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
    මහවැලි ගඟේ ධාරා ප්‍රදේශවලට ලැබුණු අධික වැසි හේතුවෙන් මහවැලි ගංද්‍රෝණියේ පහල නිම්නයේ පිහිටි ප්‍රදේශ රැසක පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ යනු ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
    ඒ අනුව දිඹුලාගල, තමන්කඩුව, වැලිකන්ද, ලංකාපුර, මැදිරිගිරිය, සේරුවිල, කන්තලේ, කින්නියා සහ මුත්තූර් යන ප්‍රදේශවල සිටින ජනතාවට හැකි ඉක්මණින් එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

    ආශ්‍රීත පුවත්:  ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදයි
    #sri lanka #vfm news
    පෙර පුව​තරඹුක්ඇළ ප්‍රදේශයේ පවුල් 800ක ගම්මානයක් නායයයි – විශාල පිරිසක් අතුරුදන්
    ඊළඟ පුව​ත ඉරණමඩු ජලාශයේ වාන් දොරට විවෘත කරයි

    සබැ​ඳි පුවත්

    යෝෂිතට එරෙහි නඩුවක් යළි කල් යයි

    කජු ඇහිදින්න ගිය තරුණයා නොඑනගමන් යයි

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

    හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යෝෂිතට එරෙහි නඩුවක් යළි කල් යයි

    2026-06-10

    කජු ඇහිදින්න ගිය තරුණයා නොඑනගමන් යයි

    2026-06-10

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-10

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

    2026-06-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group