Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    2026-03-27

    නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි

    2026-03-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
    • කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
    • නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • බලශක්ති ඇමැති අධිකරණයට
    • සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහනුවර දිස්ත්‍රික්කය සඳහා තැඹිලි ගම්මාන හතරක්

    මහනුවර දිස්ත්‍රික්කය සඳහා තැඹිලි ගම්මාන හතරක්

    2024-04-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහනුවර දිස්ත්‍රික්කය තුළ මෙම වර්ෂයේදී තැඹිලි ගම්මාන හතරක් ස්ථාපිත කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය කටයුතු යොදා ඇති බව පවසයි.

    අපනයනය කේන්ද්‍ර කොටගත් තැඹිලි ගම්මාන ස්ථාපිත කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිම තීරණය යටතේ මහනුවර දිස්ත්‍රික්කය තුළ මෙම ගම්මාන පිහිටුවනු ලැබේ.

    ඒ අනුව ජම්බුගහපිටිය, පන්විල, මිනිපේ හා හසලක යන ගම්මාන කේන්ද්‍ර කර ගනිමින් මෙම ගම්මාන පිහිටුවන බවත් පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ධාරිතාවට ඉහළ නැංවීම මේ යටතේ අපේක්ෂා කරන බවත් පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති මාධවී හේරත් මහත්මිය සඳහන් කර ඇත.

    ගොවියන්ට ලබා දෙන සහනාධාර ධාරිතාව මේ යටතේ ඉහළ නංවීම සිදුවන බව කී සභාපතිවරිය තැඹිලි ගම්මාන ස්ථාපත කිරීම තුළින් ප්‍රතිලාභීන්ට ඉහළ ආදායමක් කරා යොමු විය හැකි යැයි ද පැවසුවාය.

    මහනුවර දිස්ත්‍රික්කයේ පළමු තැඹිලි ගම්මානය ඉකුත්දා ජම්බුගහපිටියේදි ස්ථාපිත වූ අතර දෙවන ගම්මාන පන්විල කේන්ද්‍ර කොට ඉදිරියේදී පිහිටුවීමට නියමිතය.

    ආශ්‍රීත පුවත්:  ඇතුගල ගිනියම් වේ-වසරේ වැඩිම උණුසුම වාර්තා වේ
    Sri Lanka
    පෙර පුව​තබැසිල්ගෙන් රනිල්ට සද්දයක්? ජනාධිපතිවරණය සහා මහමැතිවරණය එකම දිනයේ? (වීඩියෝ)
    ඊළඟ පුව​ත දෙන්නම් කියූ රහසිගත ප්‍රකාශය දෙන්න බැරි බව මෛත්‍රි කියයි

    සබැ​ඳි පුවත්

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි

    මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

    කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට

    නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    2026-03-27

    නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි

    2026-03-27

    මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group