Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහ විපතක් වෙන්න කලින් අවධානය යොමු කරන්න

    මහ විපතක් වෙන්න කලින් අවධානය යොමු කරන්න

    රංජිත් රාජපක්ෂ හැටන්
    2025-07-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.74 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් මස්කෙළීය ශ්‍රීපාද මාර්ගයේ නෝර්වුඩ් වතු අධිකාරිවරයාගේ නිළ නිවසට පිවිසෙන මාර්ගයේ සිට නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකරිය යටතේ පාලනය වන ද්‍රව්‍යරසායනාගාරය දක්වා මාර්ගයට ඉහළින් වසර 100 කට වඩා පැරණි මාර සහ මැයි මාර ගස් කිහිපයක් කඩා වැටීමේ දැඩි අවධානමක් පවතින බව එම මාර්ගයේ ගමන් ගන්නා මගීන් මෙන්ම රියදුරන්ද පවසනවා.

    තවද එම මාර්ගයේ දිවා රාත්‍රි දෙකේ රථවාහාන ගණනාවක් ධාවනය වන බවත්, නෝර්වුඩ් නිව්වැලිවත්ත පාසලට ළමුන් ප්‍රධාන මාර්ගය දිගේ පයින් ගමන් කරන බවත්, එබැවින් අවධානම් සහිත ගස් කඩිනමින් කපා ඉවත් කිරිමට වග කිය යුතු නිළධාරින් කටයුතු කල යුතු බවයි එම මාර්ගයේ ගමන් ගන්නා මගීන් සහ වතුකම්කරුවන් සහ රියදුරන් කියා සිටින්නේ.

    කාසල්රි ජලාශයට යාබදවම එම මාර්ගය පිහිටා ඇති නිසා දැඩි සුළං තත්වයක් පැවතීම හේතුවෙන් මිට ප්‍රථම අවස්ථා කිහිපයකදී එම ස්ථානයේදි රූස්ස මාර ගස් සහ මැයි මාර ගස් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වූවා.

    මාර්ගයේ ගමන් ගන්නා වාහනයක් මතට එම අවධානම් සහිත ගසක් හෝ ගසේ අත්තක් කඩා වැටීමට ප්‍රථම එම ගස් කපා ඉවත් කිරිමට පියවර ගන්නා ලෙසයි එම මාර්ගයේ ගමන් ගන්නා මගීන් රියදුරන් සහ වතු කම්කරුවන් ඉල්ලා සිටින්නේ.

    පෙර පුව​තමත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට උපහාර

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group