එළඹෙන මහ මැතිවරණය ජාතික ජන බලවේගයට කිසිදු අභියෝගයක් නොවන බව එහි විධායක සභික කේ.ඩී ලාල් කාන්තා මහතා පවසනවා.
මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් ලාල් කාන්ත මහතා මේ බව ප්‍රකාශ කළා.
මහනුවර දිස්ත්‍රික්කයේ සියලු මන්ත්‍රි ආසන ජාතික ජන බලවේගය දිනා ගැනීමට අපේක්ෂා කරන බවයි ලාල් කාන්ත මහතා සඳහන් කළේ.