Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-09

    විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි

    2026-08-09

    ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

    2026-08-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට
    • විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි
    • ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ
    • මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි
    • බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට
    • දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
    • ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි
    • තල් කර්මාන්තයට නව මුහුණුවරක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මන්නාරමෙන් , සීදුවෙන් මත්ද්‍රව්‍ය තොග පිටින් අහුවෙයි

    මන්නාරමෙන් , සීදුවෙන් මත්ද්‍රව්‍ය තොග පිටින් අහුවෙයි

    2025-09-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.231 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පොලිස් දිනයට සමගාමීව සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 900කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
    මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පොලීසිය සහ නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකදීයි.

    අදාළ කේරළ ගංජා තොගය මන්නාරම මුහුදු තීරයෙන් ධීවර යාත්‍රාවත් උපයෝගි කරගනිමින් මෙරටට රැගෙන ඒමට උත්සහා කිරීමේ දී සොයාගෙන තිබුණා.
    වැටලීම සිදුකරන අවස්ථාවේදී යාත්‍රාෙව් සිටි පුද්ගලයින් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර සීදූව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගුදමක් වෙත ගුවන් තැපෑලෙන් ලැබී තිබූ සැකසහිත පාර්සලයක් පරීක්ෂා කිරීමේදී රුපියල් 31 කෝටි 20 ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.
    ඒ, අද පස්වරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ මෙහෙයුමකදී.

    මෙම මත්ද්‍රව්‍ය තොගය අතර මත්පෙති 23,642ක්, කොකේන් කිලෝ 01යි ග්‍රෑම් 445ක්, මැන්ඩී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 993ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 98ක් සොයාගෙන තිබුණා.

    මේවා කුරියර් පාර්සල් 07ක් ලෙස සකස් කර ජර්මනිය, චෙක් ජනරජය, සැම්බියාව, අමෙරිකාව, කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල සිට කොළඹ, පානදුර, වත්තල, රාජගිරිය සහ මොරටුව යන ප්‍රදේශවල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබුණා.
    අදාළ පාර්සල් භාර ගැනීමට කිසිවෙකුත් නොපැමිණීම හේතුවෙන් සිදුකළ විමර්ශනයේදී අදාළ ලිපිනයන් සියල්ල ව්‍යාජ බවට අනාවරණය වී ඇති බවද වාර්තා වනවා.

    පෙර පුව​තඋක් ගොවි ගිනි කෙළි සෙල්ලමට හඳුන්ගේ රතුකට්ට පනියි.. – VIDEO –
    ඊළඟ පුව​ත ජනපතිගෙන් වැරදි වැඩ කරන පොලිස් නිලධාරීන්ට රතු එළි – VIDEO –

    සබැ​ඳි පුවත්

    ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

    විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි

    බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට

    දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    තල් කර්මාන්තයට නව මුහුණුවරක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-09

    විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි

    2026-08-09

    ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

    2026-08-09

    බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group