තමන් භාවිතා කල වචන කිහිපයකින් කතානායකවරයාට අපහාසයක් හෝ අපහසුතාවයක් ඇතිවූයේ නම් එම ප්‍රකාශය ඉවත් කරගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවා .
මධ්‍යස්ථව සිටිය යුතු භූමිකාවක් අන්තවාදී ලෙස කටයුතු කිරීමේදී එවැනි ප්‍රකාශ පිටවිය හැකි බවද ඇය සඳහන් කළා.
රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය මේ බව පැවසුවේ කතානායකවරයාට ‘ඔබතුමා කට වහගන්න’ ලෙස පෙරේදා (22) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
උණුසුම් පුවත්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි














