ශ්රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරගය අතුරතුර ආබාධයකට ලක්වූ ශ්රී ලංකා පන්දු යවන ක්රීඩක මතීෂ පතිණ හෙට(17) දිනයේ ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතව තිබෙනවා.
මතීෂ පන්දු යවමින් සිටියදී වම් කලවා ප්රදේශයේ ආබාධයකට ලක්වූවා.
එම තුවාලයේ තත්ත්වය තක්සේරු කිරීම පිණිම හෙට(17) දිනයේදී ස්කෑන් පරීක්ෂාවක් සිදු කරන බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසන්නේ.














