නිත්‍යානුකුල මත්පැන් මිළ අඩු කල යුතු බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසනවා. උන්වහන්සේ සඳහන් කරන්නේ
උන්වහන්සේ සඳහන් කරන්නේ මත්පැන් පානය කිරීම තමන් අනුමත නොකලද නීත්‍යාණූකූල මත්පැන් මිළ අඩු කිරීම මගින් නීතී විරෝධි මත්පැන් පෙරීම සම්පූර්ණයෙන්ම නතර කල හැකි බවයි.
ජාතික නාමල් උයනේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මෙම අදහස් පල කලා.
උණුසුම් පුවත්
- ජින්තුපිටියේ වෙඩි තැබීම සැකපිට 5 දෙනෙක් අත්අඩංගුවට
- සේවිකාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි
- ගාලු පාරේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්













