Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    2026-02-20

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    2026-02-20

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    2026-02-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
    • විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
    • වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…
    • හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි
    • උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස
    • T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
    • දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මත්පැන් නිෂ්පාදනයට සම්බන්ධ සමාගම් දින කිහිපයකට වසා දමයි

    මත්පැන් නිෂ්පාදනයට සම්බන්ධ සමාගම් දින කිහිපයකට වසා දමයි

    2023-03-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.74 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මත්පැන් නිෂ්පාදනයට සම්බන්ධ ඇතැම් සමාගම් සති දෙක තුන වසා දමා තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ, මත්පැන් අලෙවිය 30%කින් පමණ අඩු වී තිබීම හේතුවෙන්.

    ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් නිෂ්පාදනය කර ඇති බියර් කල් ඉකුත් වීමට ආසන්නව තිබියදී පවා ගබඩාවල ගොඩ ගැසී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ .

    ඒ අනුව දේශීය මත්පැන් අලෙවිය පහත වැටී ඇති බැවින් මෙරට නිෂ්පාදිත මත්පැන් අපනයනය කිරීම වැඩි කිරීමට අවධානය යොමුව ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ පවසන්නේ.

    ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, දැනටමත් වාර්ෂිකව ලබන අපනයන ආදායම බිලියන 22ක ප්‍රමාණය බිලියන 30-35 දක්වා වැඩි කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව බවයි.

    ආශ්‍රීත පුවත්:  ගංජා අලෙවි කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 02 ක් අත්අඩංගුවට
    Companies involved in the production of alcohol are closed for several days Excise Department Saman Jayasinghe
    පෙර පුව​තපොදුජන පෙරමුණේ සභාපති ධුරය කාට ද?
    ඊළඟ පුව​ත අමෙරිකානු වාණිජ ලේකම් ඉන්දියාවට

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි

    උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    2026-02-20

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    2026-02-20

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    2026-02-20
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි

    2026-02-20
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group