අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නීතිමය කටයුතු අවසන් වූ හෙරොයින් 106 kg ග්‍රෑම් 248g ක් අද දිනයේ විනාශ කෙරෙනවා.
ඊට අමතරව අබිං මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90. 5ක් ප්‍රමාණයක් ද විනාශ කිරීමට නියමිතයි.
මෙම මත්ද්‍රව්‍ය තොගය අද උදෑසන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් භාරයට ගැනීමෙන් පසු, පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දහන උඳුන වෙත රැගෙන ගොස් විනාශ කිරීමට නියමිතයි.













