Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ
    • ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්
    • ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
    • විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්
    • සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්
    • රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
    • එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » භෝග වගාවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක්

    භෝග වගාවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක්

    2025-08-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වගා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් කරමින් භෝග වගාවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වාදීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යශය පියවර ගෙන තිබෙනවා..
    උඳු, මුං ඇට, කව්පි, රටකජු, කුරක්කන්, තල, කොල්ලු යන ක්ෂේත්‍ර භෝග සඳහා මෙම සහනදායී රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමටයි කටයුතු කර ඇත්තේ.
    ඒ අනුව කව්පි වගාව සඳහා ගොවි ජනතාව අක්කරයකට රුපියල් 4,200ක් වැනි මුදලක් මගින් රක්ෂණය කිරීමට හැකියාව පවතිනවා.
    ඒ අනුව එම වගාවට ස්වභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි මෙන්ම වනඅලිගෙන් සිදුවන හානි වෙනුවෙන් අක්කරයක් සඳහා රුපියල් 60,000ක රක්ෂණ වන්දියක් ලබාදීමටයි සැලසුම්කර ඇත්තේ.
    මීට අමතරව මුං වගාව සිදුකරන ගොවීන් තම වගාවේ අක්කරයක් රුපියල් 5,600ක වැනි මුදලකට රක්ෂණය කල හැකි අතර හානිවීමකදී අක්කරයක් සඳහා රුපියල් 80,000ක වන්දි මුදලක් ලබාගත හැකි වනු ඇති.
    වනඅලි තර්ජන සහිත දිස්ත්‍රික්කයන්හි වගාවන් සඳහා සිදුවන හානිවීමකදී වන්දි ලබා ගැනීම සඳහා මෙම සහනදායී රක්ෂණ යෝජනා ක්‍රමය ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යංශය සදහන් කළේ.

    පෙර පුව​තපාස්කු විමර්ශන ගැන විපක්ෂය අවධානයෙන් – VIDEO –
    ඊළඟ පුව​ත සුද්දෙක්ගෙන් අල්ලස් ගත්ත පොලීසියේ දෙදෙනෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්

    සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    2026-09-16
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group