Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්

    2026-02-14

    අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි

    2026-02-14

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්
    • අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • T20 ලෝක කුසලානයේ අද තරග
    • සැමියා බිරියට කළ අපරාධය
    • පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
    • ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි
    • වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » භූමිකම්පන කැළඹීමෙන් පසු තුර්කියේ පිහිටීම වෙනස් වෙයි – මිය ගිය ගණනත් 17 000 ඉක්මවයි

    භූමිකම්පන කැළඹීමෙන් පසු තුර්කියේ පිහිටීම වෙනස් වෙයි – මිය ගිය ගණනත් 17 000 ඉක්මවයි

    2023-02-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.61 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තුර්කියට බලපෑ භූමිකම්පන කැළඹීමෙන් පසු තුර්කියේ පිහිටීම වෙනස් වී ඇතැයි ඉතාල භූ විද්‍යාඥ කාලේ ඩෙග්ලිනෝ පවසනවා.

    තුර්කියේ පිහිටීම මීටර 5කින් හෝ 6කින් වෙනස් වනු ඇති බවයි ඔහුගේ මතය වන්නේ.

    තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් දිවි ගලවා ගත් පිරිස් ජීවත් කරවීම මීළඟ අභියෝගය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

    භූ කම්පනයෙන් දිවිගලවා ගත් බොහෝ පිරිසක් නවාතැන් ඇතු`ඵ පහසුකම් නොමැතිව දැඩි පීඩාවට ලක්ව සිටින බවයි සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

    පසුගිය සඳුදා සිදු වූ මෙම ව්‍යසනයෙන් තුර්කිය සහ සිරියාවේ මිය ගිය ගණන 17 000 දක්වා වැඩි වී තිබෙනවා.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනයෙන් පසු සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයින් සෙවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බවයි.

    මේ අතර ග්ලැසියර දියවීමත් සමග නිර්මාණය වන විල් බීදි යාම හරහා මිලියන 15ක පමණ පිරිසකගේ ජිවිත දැඩි අවධානමකට පත්විය හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

    ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හරහා ග්ලැසියර දියවීමත් සමග ජලය එක්වීමෙන් මෙම විල් නිර්මාණය වනවා.

    එම විල් බීදි යාමත් සමග හදිසි ගංවතුර තත්ත්වයන් හට ගත හැකි බවයි එම අධ්‍යනයෙන් හෙළිව ඇත්තේ.

    The death toll in Turkey and Syria has risen to 17000
    පෙර පුව​තපැවැත්වීමට නියමිත ශ්‍රි ලංකා – නවසීලන්ත ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය
    ඊළඟ පුව​ත සැලකිලිමත්වන්න – ජනතාවට මහබැංකුවෙන් විශේෂ උපදෙසක්

    සබැ​ඳි පුවත්

    නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්

    අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි

    අද දවසේ කාලගුණ තත්ත්වය

    T20 ලෝක කුසලානයේ අද තරග

    සැමියා බිරියට කළ අපරාධය

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්

    2026-02-14

    අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි

    2026-02-14

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-14

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14
    ක්‍රීඩා පුවත්

    නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්

    2026-02-14

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    2026-02-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group