පාරිභෝගිකයින් විසින් වැඩි වශයෙන් මිලදී ගන්නා භාණ්ඩ වර්ග 40 ක මිල ගණන් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝබර් මාසයේදී 19% කින් අඩු වී ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුරයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුවයි.
පාරිභෝගිකයින් විසින් බහුලව මිලදී ගන්නා භාණ්ඩ හඳුනාගෙන ඇති අතර ඒ අනුව එම භාණ්ඩවල මිල අඩු කිරීමට රජය පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ..
එමෙන්ම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝබර් මාසයේදී භාණ්ඩ වර්ග 15 ක මිල ගණන් සියයට 9.5 කින්
උණුසුම් පුවත්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
- මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
- කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














