පැල්මඩුල්ල, ඉහළ බෝපිටිය ප්‍රදේශයේදී බිත්තියක් කඩා වැටීමෙන් එයට යටවී පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදෙස්යයේම පදිංචිව සිටි 45 හැවිදිරි පුද්ගලෙයක්.
රබර් ෂීට් වියලනු ලබන දුම්ගෙයක බිත්තියක් සිරුර මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.