බිත්තර ආනයනය කිරීම කෙරෙහි රජය යළි අවධානය යොමුකර තිබෙනවා.
වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඉදිරිය සතිය තුළ බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.
උත්සව සමය තුළ බිත්තර හිගයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.
මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක බිත්තර හිගයක් පවතින බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය සදහන් කළා.