Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බිත්තර ආනයනය සඳහා අවසර ලබා නොදීමේ තීරණයක්

    බිත්තර ආනයනය සඳහා අවසර ලබා නොදීමේ තීරණයක්

    2023-01-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාවේ තවදුරටත් කුරුළු උණ වාර්තා වන බැවින් බිත්තර ආනයනය සදහා අවසර ලබාදිය නොහැකි බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට දැනුම් දී තිබෙනවා .

    ඇය පවසා ඇත්තේ සෞඛ්‍ය උපදේශන කමිටු වාර්තාව ඉදිරිපත් කර ඇති පර්යේෂණ දත්ත අනුව ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට තාක්ෂණික අනුමැතියක් ලබාදිය නොහැකි බවයි .

    2022 වසරේ ඔක්තෝබර් 16 වැනිදා ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් කුරුළු උණ වංසගතය වාර්තා වී ඇති අතර එය තවමත් සක්‍රීය තත්ත්වයේ පවතින බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් .

    මේ අතර වෙළඳසැල් තුනකට අධිකරණය විසින් රුපියල් ලක්ෂ 7 ක දඩ නියම කර තිබෙනවා .

    ඒ පාලන මිල ඉක්මවා වැඩි මිලට බිත්තර අලෙවි කිරීම හේතුවෙන් .

    පාරිභෝගික කටයුතු අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් ඒකකය සිදු කල වැටලීමකදී මෙම වෙළඳසැල් තුන ඔවුන්ට නිරීක්ෂණය වී ඇති බව වාර්තා වනවා .

    ඵ්  අනුව  මස් හා ඒ ආශිත නිෂ්පාදන ජාලයක, දෙහිවල ප්‍රදේශයේ පිහිටි අලෙවිහලකට රුපියල් ලක්ෂ 5 දඩයක් නියම කිරීමටයි  ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් පියවර ගනු ලැබුවේ .

    බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ බිත්තර බෙදා හරින ව්‍යාපාරයෙකුට රුපියල් ලක්ෂයක දඩයක් ද, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ බිත්තර තොග සහ සිල්ලර අලෙවිකරණ වෙළඳසැලකට රුපියල් ලක්ෂයක දඩයක් ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස නියම කළා.

    ආශ්‍රීත පුවත්:  ගවයින් සහ එළුවන් මියයාමට හේතුව අධික ශිතල බව අනාවරණය වෙයි
    Hemali Kothalawala
    පෙර පුව​තයූරියා පොහොර පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස – කෘෂිකර්ම ඇමති කියයි
    ඊළඟ පුව​ත රටේ ආදායම ස්ථීර නම් තුන්වන කාර්තුවේ සිට රාජ්‍ය සේවකයින්ට අමතර දීමනාවක් – ජනපතිගෙන් පොරොන්දු

    සබැ​ඳි පුවත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group