Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-02-07

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්

    2026-02-07

    පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්

    2026-02-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්
    • පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්
    • නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට
    • T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි
    • අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට
    • 2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්
    • ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බලශක්ති ඇමති ඉන්දීය මහකොමසාරිස් හමුවී සාකච්ඡාවක

    බලශක්ති ඇමති ඉන්දීය මහකොමසාරිස් හමුවී සාකච්ඡාවක

    2025-02-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

    මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දී එම හමුව සිදුව ඇති බව සඳහන්.

    බලශක්ති අමාත්‍යවරයා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර පැවති සාකච්ඡාවේ දී දෙරට අතර බලශක්ති හවුල්කාරීත්වයේ විවිධ පැතිකඩ සමාලෝචනයට ලක් වූ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසනවා.

    මේ අතර ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් ද පසුගියදා පවත්වා තිබෙනවා.

    දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පුළුල් ලෙස එහිදී අදහස් හුවමාරු වී ඇති බවයි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළා.

    අදානි සමාගම විසින් මෙරට ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ ව්‍යාපෘතිවලින් ඉවත්වන බවට නිවේදනය කර ඇති පසුබිමක එම සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයක්.

    මේ අතර අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් අදානි සමාගම සමග යළි සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රජය සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

    එහි සාමාජික දුමින්ද නාගමුව මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළා.

    පෙර පුව​තවිජය කුමාරතුංග 37 වැනි ගුණානුස්මරණය සැමරේ
    ඊළඟ පුව​ත රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට සැලසුම්

    සබැ​ඳි පුවත්

    ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්

    පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්

    නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-02-07

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්

    2026-02-07

    පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්

    2026-02-07

    නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට

    2026-02-07
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    2026-02-07

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    2026-02-07

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    2026-02-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group