බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනයේදී ඒ සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කර තිබෙනවා. මුදල් හා ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කළේ ඊයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම ඉවත්කිරීම සිදුකර ඇති බවයි.