බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී බංග්ලාදේශ කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම තරඟවැදීමට නියමිතයි. තරඟයේ මෙරට වේලාවෙන් පස්වරු 08ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.