බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අයහපත් කාලගුණය නිසා බංග්ලාදේශයේ නැඟෙනහිර පළාතේ මරණ 13ක් සිදුව තිබෙනවා. එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට දිස්ත්‍රික්ක අටක ලක්ෂ 45කට අධික ජනතාව අවතැන් වී ඇති බවයි. වසර 30කට පසුවයි බංග්ලාදේශයට මෙවැනි දරුණු ගංවතුරක් බලපා ඇත්තේ. Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews