බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තම පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය හේතුවෙන් ආණ්ඩුව සිදු කිරීමට ගිය අකටයුතුකම් රැසක් වැලකි ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිව එදිරිමාන්න මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ආශ්‍රීත පුවත්: චෝදනා වලට පොහොට්ටුවෙන් කෙලින්ම උත්තර - VEDIO - parlimant SANJEEWA EDIRIMANNA SLPP කොළඹ සංජිව එදිරිමාන්න