Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කෙරේ

    2026-07-24

    ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට

    2026-07-24

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කෙරේ
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට
    • ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට
    • ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට
    • බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි
    • සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොලීසියෙන් මහජනතාවට කෙටි දුරකතන අංකයක්

    පොලීසියෙන් මහජනතාවට කෙටි දුරකතන අංකයක්

    2025-01-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අපරාධකරුවන් පිළිබඳ තොරතුරු, මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ තොරතුරු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධව පොලීසිය වෙත දැනුම්වත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා. .

    පොලීසිය වෙත ලබා දෙන තොරතුරු නැවත එම අපරාධකරුවන් සහ නීති විරෝධී ක්‍රියාවන් සිදුකරන්නන් වෙත ලැබෙන බවට මහජනතාව තුළ ඇතිව තිබෙන සැකය මත මෙම දුරකතන අංකය හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව තොරතුරු ලබා දෙන්නාට තමන්ගේ අනන්‍යතාවට ප්‍රකාශ කිරීමකින් තොරව පොලීසිය වෙත තොරතුරු ලබා දිය හැකි බවත් ඒ සඳහා 1997 කෙටි දුරකතන අංකය පොලීසිය විසින් මෙලෙස හඳුන්වා දී තිබෙනවා.

    පෙර පුව​තඋතුරේ ඉඩම් නැවත ජනතාවට ලබා දීමට පියවර
    ඊළඟ පුව​ත පලස්තිනුවන් 90ක් නිදහස් කිරීමට ඊශ්‍රයලය සැරසෙයි

    සබැ​ඳි පුවත්

    මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කෙරේ

    ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට

    බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

    සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කෙරේ

    2026-07-24

    ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට

    2026-07-24

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    2026-07-24

    ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group