Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මැයි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොලිස්පති ධූරය ප්‍රියන්ත වීරසූරියට

    පොලිස්පති ධූරය ප්‍රියන්ත වීරසූරියට

    2025-08-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.56 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය දා ඔහුගේ නම පොලිස්පති ධූරය සදහා සුදුසු බවට නිර්දේශ කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබුණා.

    ඒ අනුව, කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වූ අවස්ථාවේදී අදාළ අනුමැතිය ලබා දීමටයි කටයුතු කලේ .

    පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවකින් පසු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් නෙරපා හරිනු ලැබුවා .
    ඒ සමඟ පොලිස්පති තනතුර පුරප්පාඩු වුණා.

    කෙසේ වෙතත් පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනකු සුදුසුකම් ලබා ඇති බව වාර්තා වුණා .
    නමුත් ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා වැඩබලන පොලිස්පතිවරයා වූ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම යෝජනා කිරීමටයි කටයුතු කලේ.

    ඔහු පසුගිය 2024 වසරේ සැප්තැම්බර් 24 වැනිදා වැඩබලන පොලිස්පති ධුරයට පත් කෙරුණා.
    වසරකට ආසන්න කාලයක් ඔහු වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළා.

    පොලිස් කොස්තාපල්වරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූ ඔහු 1992වසරේ දී උප පරීක්ෂකවරයකු ලෙසත් 1999 වසරේ දී සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙසත් 2007වසරේදී පොලිස් අධිකාරිවරයකු ලෙසත් උසස්වීම් ලබාගෙන කටයුතු කරනු ලැබුවා
    එමෙන්ම ඒ මහතා 2012 වසරේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ලෙසත් 2016 වසරේ දී නියෝජ්‍ය පොලිස්පති ලෙසත් 2020 වසරේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් 2024 වසරේ සිට වැඩබලන පොලිස්පතිවරයා ලෙසත් සේවය කර තිබුනා .

    පෙර පුව​තආයුධ සෙල්ලම් කවදාද නතරවෙන්නේ ? සජිත් ආණ්ඩුවෙන් අහයි !
    ඊළඟ පුව​ත වැලි කේස් එකකට රාජිතට වරෙන්තු…

    සබැ​ඳි පුවත්

    UPDATE : විමල්ට ඇප

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group