Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
    • හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
    • මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
    • හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්
    • දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්
    • ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍ර ී ලංකාවේ නිල එකඟතාවය
    • බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අතර විශේෂ සාකච්ඡාවක්
    • ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොලිස් කොමිසම මූලික අයිතිවාසිකම් කඩකරලා

    පොලිස් කොමිසම මූලික අයිතිවාසිකම් කඩකරලා

    2025-08-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.39 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කැබිනට් තීරණයක් මගින් නිත්‍ය පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කර සිටි පොලිස් සහායක සේවා අංශයේ සේවය කළ පොලිස් අධිකාරිවරියකගේ සහ සහකාර පොලිස් අධිකාරිවරුන් සිවුදෙනකුගේ මූලික අයිතිවාසිකම් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය 2023 මාර්තු මස සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් පස්දෙනා වහාම නියෝජ්‍ය පොලිස්පති ධුරයේ පිහිටුවන ලෙසට ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කොට තිබෙනවා.

    කාන්තා පොලිස් අධිකාරි කේ. බී. සේනාරත්න සහ සහකාර පොලිස් අධිකාරිවරුන් වන දේවප්‍රිය අබේගුණවර්ධන, එස්. බී. පී. එම්. පී. ජී. වයි. බණ්ඩාර, තාරක සෙනවිරත්න හා පී. එම්. කේ. පී. ගුණවර්ධන යන පොලිස් නිලධාරීන් පස්දෙනා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් විභාගයක් පැවැත් වූ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 25දා එකී නියෝගය කළේය. හිටපු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ යන විනිසුරු දෙපළගේ එකඟත්වය ඇතිව විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් මහතා එම තීන්දුව ලියා ප්‍රකාශයට පත් කර තිබිණි. ජ්‍යෙෂ්ඨත්වය හා කුසලතාවලට අදාළව සුදුසුකම් සපුරා තිබියදීත් හිමිවිය යුතු උසස්වීම් ලබානොදීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා පොලිස් සහායක සේවා අංශයේ සේවය කරන කාන්තා පොලිස් අධිකාරිවරිය ඇතුළු සහකාර පොලිස් අධිකාරිවරුන් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබුණා

    ආශ්‍රීත පුවත්:  CID වෑන් එකක් ලොරියක ගැටෙයි - පහක් රෝහලට
    #sri lanka #vfm news #sri lanka#police
    පෙර පුව​තමැගසින් කැරැල්ලට හවුල් උසාවි නොආ 20කට වරෙන්තු
    ඊළඟ පුව​ත මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වන කුඹල් පෙරහර අද

    සබැ​ඳි පුවත්

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්

    ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍ර ී ලංකාවේ නිල එකඟතාවය

    බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අතර විශේෂ සාකච්ඡාවක්

    මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි

    අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට සමුළුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18

    හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්

    2026-02-18
    ක්‍රීඩා පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18

    දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group