පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වාදෙන බව, ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව පවසනවා
මුදල් භාවිතය අවම කර, මගීන්ට පහසුවක් සැළසීම, එහි අරමුණ වී තිබෙනවා
බැංකු කාඩ්පත් මගින් ද, ඊට අදාළ ගෙවීම් කළ හැකි අතර ඉදිරියේදී සෑම බස් රථයකටම විද්‍යුත් ගෙවීම් උපකරණ ලබාදෙන බව, ගමනාගමන කොමිසම සඳහන් කලා
ඊට අදාළ සැලසුම, මේ වන විට සකස් කර අවසන් බවටයි තොරතුරු වාර්තා වන්නේ