පුනරුදයට මග මාර්ග ව්‍යාපෘතිය අද සිට ආරම්භ කෙරෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙමගින් රටපුරා තෝරාගත් මාර්ග දහසක් සංවර්ධනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
එහි පළමු අදියර ලෙස මාර්ග 55ක සංවර්ධන කටයුතු අද සිට ඇරඹෙන බවයි ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ සදහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 14 ක්.
ඉදිරියේදී තවත් රුපියල් බිලියන 05ක මුදලක් මේ වෙන් කිරීමට සැලසුම් කර තිබෙනවා.
	උණුසුම් පුවත්
	
				- කඩ වු දේශපාලන පොරොන්දුවෙන් ගම්මු අසරණ වෙලා
 - නෝර්වුඩ්වලින් හමු වූ පරිභෝජනයට නුසුදුසු ආහාර
 - අනවසරයෙන් මැණික් ගැරූ දෙදෙනෙක් අත්අඩංගුවට
 - අධිකවේගයෙන් ගිය ත්‍රීරෝද රියට හදිසියේවූ දේ
 - සජිත් ඉන්දියාවේදී සීතා හමුවෙයි ! – VIDEO –
 - බටු ගොවීන්ට ප්‍රශ්න වැලක් ?
 - පාතාලයෝ ජනපතිව විහිලුවට අරන් – විමල් – VIDEO –
 - හමාස් ග්‍රහණයේදී මියගිය සටන්කාමීන්ගේ සිරුරු ඊශ්‍රායලයට
 













