පුනරුත්තාපන පනත පාර්ලිමේන්තුවට ගෙන එන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා.
විවිධ අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන පුද්ගලයන් පුනරුත්තාපනය සදහා නව පනතක් ලබන 19 දා පාර්ලිමේන්තුවට ගෙන එන බව ද ඔහු සදහන් කළා .
රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ නාවලපිටිය ප්‍රදේශයේදී පැවති වැඩසටහනකදී .
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පුනරුත්තාපන පනත පාර්ලිමේන්තුවට ගෙන ඒම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විවිධ මත පල කරන බවයි.
උණුසුම් පුවත්
- බිත්තර මිල පහලට
- ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්
- අඩු ආදායම්ලාභී පවුල් දහසකට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය සාර්ථකව
- ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි
- ඉතිහාසයේ පළමු වරට ඩෙල්ෆ් දූපතට ඉන්ධන පිරවුම්හලක්
- වැඩි මිලට සහල් අලෙවි කළ වෙළද සැල් 135 කට නඩු
- කාන්තා ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද
- සිඩ්නි නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු රෝහලට