Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය අයදුම්පත් කැදවයි

    පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය අයදුම්පත් කැදවයි

    2025-11-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2026 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත “ පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය – 2025 / 2026 සඳහා මාර්ගගතව අයදුම්පත් කැඳවා තිභෙණන්‍ෘ.
    විභාග දෙපාර්තමේන්ත මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා.
    එහි දක්වා ඇත්තේ විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි මූලික පිරිවෙන්, මහ පිරිවෙන්, බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතන හා විශේෂ පිරිවෙන්වලට අදාළ පරිශීලක නාම හා මුරපද මේ වන විට නිකුත් කර ඇති බවයි.
    පරිශීලක නාම හා මුරපද නොලද ලියාපදිංචි පිරිවෙන් වේ නම්, ඒ පිළිබඳව අධ්‍යපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශයෙන් විමසිය යුතු බවද අදාළ නිවේදනයේ සදහන්.
    අයදුම්පත සම්පුර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස “ අපගේ සේවා” යටතේ ඇතිපිරිවෙන් එක්ස්සෑම් සන්ෆෝමේෂන් සෙන්ටර් *වෙත පිවිසිය යුතු වනවා.
    මාර්ගගත අයදුම්පත් ඉදිරිපත් කිරීම පිළිබඳ උපදෙස් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළ කර ඇති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් .
    මාර්ගගත අයදුම්පත් භාරගැනීම හෙට පෙරවරු 09.00ට ආරම්භ වන අතර නොවැම්බර් 28 දින පස්වරු 9.00ට අවසන් වීමට නියමිතව තිබෙනවා.

    පෙර පුව​තසුබසාධක ප්‍රතිලාභ සඳහා නැවත තොරතුරු යතාවත් කිරීම ඇරඹෙයි
    ඊළඟ පුව​ත වාර්තාගත සංචාරකයින් පිරිසක් දිවයිනට

    සබැ​ඳි පුවත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group