Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූනි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පැහැර ගැනීම් වෙඩි තැබීම් මැද වැලිගම බලය සජබෙට

    පැහැර ගැනීම් වෙඩි තැබීම් මැද වැලිගම බලය සජබෙට

    2025-07-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.158 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගිය මැයි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතර බලය හිමි වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගයට අද(24) හැකියාව ලැබුණා.

    ඒ අනුව සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසේකර මහතා තේරී පත් වූවා.

    ඔහු ඡන්ද 23ක් ලබාගත් අතර ජාතික ජන බලවේගය නියෝජනය කළ සභිකයාට ලබාගත හැකි වූයේ ඡන්ද 22ක් පමණයි.

    උප සභාපතිවරයා ලෙස තේරී පත් වූයේ දෙනගම රාහුල හිමියන්ය.

    ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම අද පැවැත්වීම හේතුවෙන් වැලිගම ප්‍රාදේශීය සභාව ආශ්‍රීතව ආරක්ෂාවද තර කර තිබුණා.

    ඒ අනුව ප්‍රාදේශීය සභාව අවට ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද කැඳවා තිබූ බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ.

    පසුගිය ජුනි මස 27 වන දින වැලිගම ප්‍රාදේශීය සභාවට සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ අවස්ථාව පැවැත්වුණු අතර එදින එය සිදු කිරීමට නොහැකි වූවා.

    ඒ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පැහැරගෙන යාම හේතුවෙන්.

    එදින එහිදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් සභාපතිවරයා තෝරා පත් කර ගැනීම අද(24) දිනය දක්වා කල් තැබුණා.

    මේ අතර පසුගිය දිනක ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ අදාළ නිවසට පොලිස් ආරක්ෂාවද යොදවා තිබූ පසුබිමකයි.

    පෙර පුව​තතවත් ගුවන් ‍යානයක් අතුරුදහන්
    ඊළඟ පුව​ත හර්ෂ ඉලුක්පිටියට දඬුවම් නියම කිරීමේ තීන්දුව කල් යයි

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group