බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පාස්කු ඉරුදින දින ප්රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ පිළිබඳව විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා . ඒ අනුව අදාළ විවාදය ලබන 21 වන දා සහ 22 දා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ . එම යෝජනාව විපක්ෂය විසින් ගෙන එනු ලැබුවා .