Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාසල් දිවා ආහාරයක් නිසා සිසුන් දාහක් රෝහලේ – VIDEO –

    පාසල් දිවා ආහාරයක් නිසා සිසුන් දාහක් රෝහලේ – VIDEO –

    2025-09-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.85 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දුනීසියාවේ නොමිලේ ලබාදුන් පාසල් දිවා ආහාර විෂවීමෙන් ළමයින් 1,000 කට වැඩි පිරිසක් රෝගාතුර වී තිබෙනවා.
    බලධාරීන් පවසන්නේ සඳුදා සහ බදාදා අතර වාර්තා වු එවැනි විෂ ශරීරගත වීම් සංඛ්‍යාව 1,250 ඉක්මවා ඇති බවයි.

    මීට අමතරව බටහිර ජාවා සහ මධ්‍යම සුලවේසි යන පළාත්වල පසුගිය සතියේ සිසුන් 800 දෙනෙකුගෙන් ආහාර විෂ වීම් වාර්තා වුණා.
    එරට ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ ගේ, පාසල් ළමුන් මිලියන 80කට නොමිලයේ දිවා ආහාර පිරිනැමීම අරමුණු කරගත් පෝෂ්‍යදායී ආහාර වැඩසටහනට අනුව මෙම ආහාර ලබාදීම ක්‍රියාත්කමයි.
    එහෙත් ආහාර විෂවීමේ සමූහ සිදුවීම් මාලාවක් සහ සෞඛ්‍ය ගැටළු හේතුවෙන් වැඩසටහන අත්හිටුවන ලෙස රාජ්‍ය නොවන සංවිධාන බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.
    කෙසේ වෙතත් බලධාරීන් පවසන්නේ මෙය පෝෂණ ඉටුකිරීමේ සේවා ඒකකයේ තාක්ෂණික දෝෂයක ප්‍රතිඵලයක් බවයි.

    මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් 22 දක්වා නොමිලයේ ලබාදුන් පාසල් දිවා ආහාර විෂ වීමේ සිද්ධීන් 4,711 ක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
    පසුගිය වසරේ ප්‍රබෝවෝගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන පොරොන්දුවක් වූ නොමිලයේ ආහාර වැඩසටහන, ඉන්දුනීසියාවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් පහෙන් එකකට බලපාන මන්දපෝෂණය නිසා ඇති වන රෝගී තත්වයන් වැළැක්වීමේ ක්‍රමයක් ලෙස ඉදිරිපත් කරනු ලැබුවා.
    ඉන්දුනීසියාව මෙම වසරේ නොමිලයේ ආහාර ලබාදීමේ වැඩසටහන සඳහා ඩොලර් බිලියන 10 කට අධික මුදලක් වෙන් කර තිබෙනවා.

    පෙර පුව​තසැප්තැම්බර් මස වැඩිහිටි දීමනාව අද සිට
    ඊළඟ පුව​ත ඖෂධ හිඟ කතාව බොරු – ඇමති නලින්ද – VIDEO –

    සබැ​ඳි පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    2026-04-21
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group