Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඩෙංගු මරණ 39 ක් දක්වා ඉහළට.

    2026-07-04

    පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-07-04

    සාපෙළ සදහා මාර්ගගත අයදුම්පත් කැදවයි

    2026-07-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඩෙංගු මරණ 39 ක් දක්වා ඉහළට.
    • පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට
    • සාපෙළ සදහා මාර්ගගත අයදුම්පත් කැදවයි
    • කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්
    • රේගුවේ වාර්තාගත ආදායමක්
    • ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
    • කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 12 ක ජල කප්පාදුවක්
    • කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාලු බංගලාවක් තුළ අනියම් බිරිඳගේ ගෙල කපා ඝාතනය කරලා.

    පාලු බංගලාවක් තුළ අනියම් බිරිඳගේ ගෙල කපා ඝාතනය කරලා.

    2025-07-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.102 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊයේ (22) සවස නාවලපිටිය, ඉඹුල්පිටිය වතුයායේ අතහැර දමා තිබූ පාලු බංගලාවක් තුළදී 39 හැවිරිදි අනියම් බිරිඳගේ ගෙල කපා ඝාතනය කර ඇත.

    සැකකරු ගම්පොළ පොලිසියට භාරවී ඇති අතර, පසුව නාවලපිටිය පොලීසිය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදී ඇත.

    ඝාතනයට ලක්ව ඇත්තේ නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ පදිංචිව සිටි යෝග මලර් නැමති තිදරු මවක් වන අතර ඇය සැකකරු සමග ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේ මාස 09ක පමණ කාලයක් එකට වාසය කර පසුව යළිත් සිය නිත්‍යානුකූල සැමියාගේ නිවසට පැමිණ තිබේ. එහෙත් ඇය වරින්වර සැකකරුට දුරකථන ඇමතුම් ලබාගෙන ඇති අතර, ගෘහසේවය සඳහා විදෙස්ගත වීමට සුදානමින් සිට ඇත.

    පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, විදෙස්ගත වීම සම්බන්ධයෙන් සැකකරුගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබූ බවයි. ඝාතනයට ලක්වූ කාන්තාව විදෙස්ගත වීමට ග්‍රාම සේවක සහතිකයක් ලබාගැනීමට ගිය අවස්ථාවේ දී සැකකරු දුරකථනයෙන් කතා කර පාලු නිවසකට පැමිණෙන ලෙස පවසා ඇති අතර, එහි ගිය පසු කාන්තාවගේ ගෙල කපා ඝාතනය කර ඇත.

    මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බව නාවලපිටිය පොලීසිය පැවසීය.

    ආශ්‍රීත පුවත්:  ටිපර් රථ රියදුරෙකු ඝාතනය කරයි
    Ibulpitiya murder Nawalapitiya
    පෙර පුව​තගාසා තීරයේ මහා සාගතයක් ඇති වීමේ අවධානමක්
    ඊළඟ පුව​ත ජපානයට ට්‍රම්ප්ගේ බද්ද අඩු වෙයි

    සබැ​ඳි පුවත්

    ඩෙංගු මරණ 39 ක් දක්වා ඉහළට.

    පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

    සාපෙළ සදහා මාර්ගගත අයදුම්පත් කැදවයි

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    රේගුවේ වාර්තාගත ආදායමක්

    ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ඩෙංගු මරණ 39 ක් දක්වා ඉහළට.

    2026-07-04

    පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-07-04

    සාපෙළ සදහා මාර්ගගත අයදුම්පත් කැදවයි

    2026-07-04

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04
    ක්‍රීඩා පුවත්

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-07-04

    එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

    2026-07-03
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group