Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලාංකිකයින්ට වීසා ලබා දීම අත්හිටුවීමට තායිවානයෙන් තීරණයක්

    2026-07-21

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-07-21

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    2026-07-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලාංකිකයින්ට වීසා ලබා දීම අත්හිටුවීමට තායිවානයෙන් තීරණයක්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
    • විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට
    • ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට
    • ද්විත්ව බදු ගිවිසුමට ඉන්දියාවෙන් සංශෝධනයක්
    • ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමේ සූදානමක්

    පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමේ සූදානමක්

    2023-12-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමට සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. එසේ සිදුකළහොත් පාර්ලිමේන්තුවේ අසන ප්‍රශ්න සියල්ල අහෝසි වන බවයි ඔහු සදහන් කළේ.

    http://vnews.lk/wp-content/uploads/2023/12/LAXMAN-EDIT-.mp3

    මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල්වල ගොඩනැගිලි අනාරක්ෂිත තත්ත්වයෙන් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.

    අද පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වාරයේදී විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/12/SAJITH-EDIT-02-1.mp3

    ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළේ එවැනි පාසල් සම්බන්ධයෙන් තොරතුරු රැස්කරමින් සිටින බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/12/SUSIL-EDIT-01-1.mp3

    මේ අතර සිවිල් ආරක්ෂක නිලධාරින් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ද අද පාර්ලිමේන්තුවේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර මහතා අදහස් පල කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/12/PRAMITHA-BANDARA-EDIT.mp3
    පෙර පුව​තවිදෙස් ගිනි අවි දෙකක් සමග දෙදෙනෙක් මාට්ටු
    ඊළඟ පුව​ත නවසීලන්ත – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලාංකිකයින්ට වීසා ලබා දීම අත්හිටුවීමට තායිවානයෙන් තීරණයක්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලාංකිකයින්ට වීසා ලබා දීම අත්හිටුවීමට තායිවානයෙන් තීරණයක්

    2026-07-21

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-07-21

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    2026-07-20

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    2026-07-20
    ක්‍රීඩා පුවත්

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group