Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාපන්දු ලෝක කුසලානයට ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අද ගැටෙයි – තුන්වන තැන ක්‍රො ඒෂියාවට

    පාපන්දු ලෝක කුසලානයට ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අද ගැටෙයි – තුන්වන තැන ක්‍රො ඒෂියාවට

    2022-12-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි .

    කටාර් රාජ්‍යයේ ලුසායිල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 08.30 ආරම්භ වනවා .

    මෙම අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ පසුගිය වර ලෝක ශුරයින් වන ප්‍රංශ කණ්ඩායම සහ ආර්ජන්ටිනා කණ්ඩායම අතරයි .

    කෙසේ වෙතත් ආජන්ටිනා කණ්ඩායම අවසන් වරට පාපන්දු ලෝක ශුරයින් බවට පත්ව ඇත්තේ 1986 වසරේදී වීම විශේෂත්වයක් .

    තරගාවලියේ ශුරයින් හට ඇමරිකානු ඩොලර් මිලියන 40ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1 600ක මුදල් ත්‍යාගයකින් ලබා දීමටයි නියමිතව ඇත්තේ .

    එයට අමතරව කිලෝග්‍රෑම් 6කට වැඩි බරකින් යුත් රනින් නිපදවූ පාපන්දු ලෝක කුසලානයද ජයග්‍රාහකයින් හට හිමිවනවා .

    මෙවර ලෝක කුසලාන අනුශූරයන්ට ඩොලර් මිලියන 30ක් ද තෙවැනි ස්ථානයට ඩොලර් මිලියන 27ක් ද සිව්වැනි ස්ථානයට ඩොලර් මිලියන 25ක් ද ප්‍රදානය කෙරෙනවා .

    2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට ක්‍රොඒෂියාව සමත් වුණා.
    ඒ මොරොක්කෝ කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජය කරමින්.

    එම පරාජයත් සමග මොරොක්කෝ කණ්ඩායමට මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිව්වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වන්නට සිදුවනවා.

    පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ අප්‍රිකානු රාජ්‍යයක් විසින් දැක් වූ ඉහළම දක්ෂතාව ලෙසයි එය වාර්තා අතරට එක්වන්නේ.

    ආශ්‍රීත පුවත්:  ජනාධිපතිවරුන් අතර සාකච්ඡාවක්
    2022 Football World Cup Argentina Croatia France
    පෙර පුව​තගැම්බියාවේ ළමා මරණ ගැන දැනුම්දීමක්
    ඊළඟ පුව​ත අනතුරට පත් යාත්‍රාවේ සිටි 149 දෙනා යාපනය වරායට

    සබැ​ඳි පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group